ආදරයේ උණුසුම ළඟ
- Lyrics
- Wijesiri Amaratunga (විජේසිරි අමරතුංග)
- Music
- Amarasiri Peiris (අමරසිරි පීරිස්)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Em Bm | C | D Am | Em + |
| G | Bm | C | - |
| Em | - | A | Em |
| Em | - |
CHORUS
Emආදරයේ උණුසුම ළඟ Aදුක දැනෙන්නෙG නෑ
Dදුක් කරදරG නැති දවසDට දුර පෙනෙEmන්නෙ නෑ
Aජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
Dසිනහවෙවී සිනහවෙවීEm කල් ගෙවන්න බෑ //
INTER
| A | - | - | G |
| Em | D | Em | - |
VERSE 1
Emතොල් අග මදDහස දල්වා ප්‍රාEmර්ථනා මල් පිබිදෙයි
B7ලෝකය උඩු Dයටිකුරු Cවී Emප්‍රාර්ථනාවන් වැළලෙයි
Aසැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
Dසිනහ නැගෙයි කඳුල නැගෙEmයි එයයි ජීවිතේ
Back To Chorus
VERSE 2
Emදිවා රැයේD දකින සිහින පවන් සEmලා ගිමන් නිවයි
B7සිහින ලොවමD ගරාවැCටී තැවුලෙEmන් හදවත් ඇවිලෙයි
Aගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
Dසිනහ නැගෙයි කඳුල නැගෙEmයි එයයි ජීවිතේ
Back To Chorus