මහ වරුසාවට

Maha Warusawata Chords by Somathilaka Jayamaha (සෝමතිලක ජයමහ)
Lyrics
Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Dm
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| Dm | - | - | - |
| C | - | - | - |
| Dm | F G | F | C Dm |
CHORUS
Dmමහ වරුසාවට පසුව GනැගෙනDm සඳ
Gවෙනදාටත් වැFඩියෙන් Dmඑළියයි
Gmනෝක්කාඩුවටC7 පසුවF ඔබේ වත
Aඒ එළියට වැFඩියෙන් එDmළියයි//
VERSE 1
Amඇලදොල Dmපාමුල AmගොළුවුනDm ගීයකි
Fඅප හදCවත් බැFඳි සොදුරුDm සෙනේ
Aඅද නොදDකින ඔබ Fහෙට දකිGmනා තුරු
Aමඟ බලමින් මාF සිත ලDmතැවේ
Back To Chorus
VERSE 2
Amඔබ මට හDmමුවුන Amමල්බර Dmමාවත
FවෙනදාCටත් වැFඩියෙන්Dm සුවදයි
AවිටකDදි නැගුනFත් සැක Gmබිය ශෝකය
Aපිවිතුරු සෙනෙFහස අද Dmඋතුරයි
Back To Chorus