කුසුම් පිපී තුරු මතේ
- Lyrics
- George Palliawaththa
- Music
- George Palliawaththa
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| D | A | D | - |
| D | A | D/A | A7/D |
CHORUS
Dකුසුම් Dපිපී GතුරුD මතේ සුවඳA හමයි Dදස අතේ//
Gකෝකිල කූDජනය නැගේ
Dලිය ගොමු අAතරේ A7මධුර වසDන්තේ
Dකුසුම් Dපිපී GතුරුD මතේ සුවඳA හමයි Dදස අතේ//
INTER
| G | - | - | - |
| D | - | G | D |
| D/G | A7/D |
VERSE 1
Dරේණු සැලේ වැලි තA7ළේ පෙති ගිDලිහී දිය වැළේ//
Aගඟබඩ තුරු වDදුල තුලේ
Dකුරුළු ගී ඇAසේ මධුර වසDන්තේ
Back To Chorus
VERSE 2
Dගම්මානය කෙළවරේ A7පන්සල් බිම Dබෝ රුකේ//
Aසිළි සළි Dගා කොල නැටවේ
Dසම්බුදු මිAහිරේ මධුර වDසන්තේ
Back To Chorus
VERSE 3
Dඅඹ මල් පොකුරට වෙලාA7 ලේනෙකු ටිංD ටිං කියා//
Aමධු රස ගීD ගය ගයා
Dඅම රස වින්දේ A මධුර වසDන්තේ
Back To Chorus