ඔබ ලබා ගන්න

Oba Laba Ganna Chords by Mariazelle Goonetilleke (මරියසෙල් ගුණතිලක)
Key
D
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| D | - | - | G |
| Em | - | A7 | D |
CHORUS
ඔබ ලDබා ගන්න Emඔබ හට ඇති A7ආදරේ හන්දාD
Dදුකින් Aවේදනාවෙන්A7 මා සිටිDයේ සෑමදා
ඔබ Dනොදක ඉන්න Emබැරි උනේ A7මම ආදරේ හDන්දා
මම ඔබD ලග ඉන්නෙAමි සතුටිA7න් පෙමින්D සෑමදා
VERSE 1
Gආදරේ කරලා ඔබ හට ආදරේ පුදDලා
Aවෙන අයෙකුගේEm සුරත ගන්නේ A7කෙලෙසද සිDතලා
Gඔබ ගැන සිතලා නොහදන හැඩුDම් හඬලා
Aදුරක් ගෙවාEm ආවෙමි මමA7 ආදරේ හන්Dදා
VERSE 2
Gමන් තරහ වෙලා මගේ මව් පිDයෝ තරහ වෙලා
Aඒ අය අමEmතක කෙරුවේ ඔබA7 මතක් වෙDලා
Gඔබ ගැන සිතලා නොහඩන හැDඩුම් හඬලා
මම දුAරක් ගෙEmවා ආවෙමි මA7ම ආදරේ හDන්දා
Back To Chorus