නෙළුම් මලේ පෙති
Nelum Male Pethi Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු), Mariazelle Goonetilleke (මරියසෙල් ගුණතිලක)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
- Key
- A
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO/INTER
| A | - | - | - |
| A | - | E | - |
| E | - | - | - |
| E | E7 | A | - |
CHORUS
Aනෙළුම් මලේE7 පෙති කඩලා Aඔරුව සදාලා
AවළාකුලෙC#mන් රුවල් දBmමාලා
Eබාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
Eපෙම් ගඟුE7ලේ රැල්ල නAගාලා
| F#m |
Aදේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
AසුරංගනාF#7 ලෝකේ සොයාBලා
Bදේදුන්නෙන් එගොඩ වෙලාA යමු නැලවීලා
EසුරංගE7නා ලෝකේ සොයාAලා
VERSE 1
Aසුරංගනා ලෝකෙදි Eමම සුළඟක් Aවීලා
Dඔබ නලවමි පවන් ගසාAලා
| A7 |
Dපොකුණකට වෙලා මම මල් කැකුළAක් වීලා
Aසුවඳ එවමිE7 සුළඟෙ ඔAතාලා
Aඑවිට මල සොයා පියඹා Eඑමි රුං Aගාලා
මම සමDනළයෙකු වාගේ සැරසිAලා
| A7 |
Dසොඳුරු සමනළා එන කල මලට පියඹAලා
Aපිළිගන්නE7ම් පෙති Aවිහිදාලා
Back To Chorus
VERSE 2
Aමැණික් කැට අරන් පෙරලනE පහළ ගල ගAලා
Dමම නිල් දිය දහරක් වෙAනවා
| A7 |
Dමමත් ඒ දියේ රන් වන් පාAටින් දිලෙනා
Aමාළුවෙක්E7 වෙලා පීනAනවා
Aමටත් හරි හිතයි එහෙEනම් අල්ලගAන්නවා
මම Dරිදී දැලක් වාගේ මැAවෙනවා
| A7 |
Dඔබේ දැල සැපයි මම ඒ දැලට මැAදි වෙලා
Aපෙම් ගීයE7ක් කියා නAටනවා
Back To Chorus