අසෝක මල් මාල
- Lyrics
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Music
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Key
- C
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO
| C | G7 | - | C |
CHORUS
Cඅසෝක මල් Gමාල නෙළාCලාC7
Fඅසෝක මල් උයනට වැCදිC7ලා
Fසෝක නිවන ගීත ගCයාලා
Cඔබ කවුරුදG7 කියන්න Cමාලා //
INTER
| C | - | G7 | - |
| G7 | - | C | - |
VERSE 1
Cබලන්න ලක්ෂනයි
Fවනයේ පිපුණ මලට දෙවෙනි නෑ වCගෙයි
FසුරංගනාවියCක්ද මේ
Cකියන්න ආදරී
Fකවුද මෙ ඔබ තනිව වනේ ගී ගCයා
Cප්‍රීතිG7 වෙලා Cප්‍රීති වෙලා
VERSE 2
Back To Chorus
VERSE 2
Cඔබේ දුගී පැලේ
Fසතුට සැපත මිහිරි සුවය ඇCත ළදේ
Fනැතේ ම රාජ මංCදිරේ..
Cනොයන්න ආදරී
Fප්‍රේමණීය පෙම්වතෙක් දුCකේ තියා
Cඑපා එG7පා රජ Cසැපා
Back To Chorus
VERSE 3
Cලියාවි සිංහFලේ ඉතිහාසේ අපගෙ පෙම් කතCන්දරේ
Fඋනොත් මගේ Cප්‍රියම්බරී
Cඅසෝක මාලියේF සාලි කුමරු මම වෙCමි ත්‍රී සිංහලේ
CමනාලිG7යේ මනාCලියේ
Back To Chorus