ගෙදර හිටිය රෝසා

Gedara Hitiya Rosa Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
D
Key
Intro
| D | G | D | |
| | A | G | D |
Chorus 1
Dගෙදර හිටිය රෝස කැකුළ රෝසා රෝසා
ඔමල අගර දාපු මුකුළු Aරෝසා රෝසා
Dඅපිත් එක්ක හරි යාළුයි Gරෝසා
Dරෝසා නැතුව Aගේ පාළුයි Dරෝසා//
Inter
| D | G | D | |
| G/D| GG |DA/G/G/A| DD |
Verse 1
Dමල් මී පැණි සේරු සේරු පෙම් මදිරා සාරු සාරු//
බීලා මොටද රෝසා නැතුව Gරෝසා..
Gදෑතට දී Aවාරු වාරු Gගඟ මැද
ඔරු Aපාරු පාරු//
Dපැදල මොටද Aරෝසා නැතුව Dරෝසා//
Chorus 2
Dඋණට කොත්තමල්ලි දුන්න රෝසා රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා Aරෝසා රෝසා
Dදුකට සැපට අපට හිටිය Gරෝසා
Dරෝසා නැතුව Aගේ පාළුයි Dරෝසා//
Chorus 2
Dසුවඳ සබන් ගාපු ගාපු ගාල නාල ආපු ආපු//
පුසුඹ ගහපු රෝස නොන Gරෝසා..Em/D
Gකොණ්ඩෙ කඩන් Aපීරු පීරු Gරැජිණට
අපි Aතේරු තේරු//
Dරෝසා නෝනා Aකොහෙද ගියේ Dරෝසා//
=======================
Chords in Bars
=======================
Intro
| D | G | D | |
| | A | G | D |
Chorus 1 & 2
| D | | | |
| | | A | |
| D | | G | |
| D | A | D | |
Inter
| D | G | D | |
| G/D| GG |DA/G/G/A| DD |
Verse 1 & 2
| D | | | |
| | | G | Em/D |
| G | A | G | A |
| D | A | D | |