කැකිරි පැලෙන
- Key
- Gm
- Time
- 6/8
- Rhythm
- old pop
INTER
| Gm | Gm | Gm | Gm |
CHORUS
Gmකැකිරි පැලෙFන ටිකිGmරි සිනාවයි
Gmඇගේ ගමන බිමන Fනාරි ලතාවGmයි //
Gmකිංකිණි කිංBbකිණි කිංකිණි කිංකිණි
GmකිංකිFණි කතාGmවයි//
INTER
| Gm | - | - | - | Eb | Gm | D | Gm |
| Gm | Gm | Gm | Gm |
VERSE 1
Gmආදරෙන් බලන්න හිFතෙනවාCm ආදරෙයි කියන්න Gmහිතෙනවා
Bbකෝප වෙයි නොවෙයිද සිFතෙනවා ඈD මා ළඟින්Bbම පාද තබGmනවා
Gmවාසනාව මෑත පෙනෙනFවා -Cmරහසකින් රසින් ඇGmසෙනවා
Bbආසාවෙන් දෑස වැහෙනFවා -Dරෝස මල් Bbලොවක් මැGmවෙනවා
Gmඈ මා ළඟින්F මා ළඟිDන් පාද තGmබනවා//
VERSE 2
Gmරන් තොරන් බඳින්Fන ඕනද Cm- පාවඩ එලන්Gmන ඕනද
Bbහේවිසි වයන්න Fඕනද -D ඔය දෙපාBb තබන්නේ Gmඑහෙමද
Gmමල් සරාට වැරදිFලා වගේ Cm- මට පෙනෙන්නෙ වැරGmදිලා වගේ
Bbරුව තරම් සිත නොවෙයි ඇFගේ ආDදරේ එBbපා කියයිGm මගේ
Gmඈ මා ළඟින් Fමා ළඟිDන් පාද තGmබනවා//