ලස්සන රෝස මලක්

Lassana Rosa Malak Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Music
M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Key
Bbm
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Bbm Ab Bbm Ab Bbm |
CHORUS
Bbmලස්සන රෝස මලක් මDbට ලස්සන නෑ
Bbmලස්සන සමනලය මDbට ලස්සන Bbmනෑ
Bbmලස්සන කිසිම දෙයFක් මට ලස්සන නෑ
Bbmලස්සන නෑ Fලස්සන නෑ
Gb ආදරවන්තිAbයේ ඔබ... වාBbmගේ නෑ//
INTER
| Bbm | - | Db+ | - |
| Ab | - | F | + |
| Gb | Ab | - | Bbm |
| Ab | - | Gb F | Bbm |
VERSE 1
නිFල්මිණි තිGbබේ මිAbණිපුරේ Ebmමුතු තිබේBbm හරි අගේ
Ebmරන් වලින් දැං Bbmවැල් සදා
Bbmනැතේ මට Abඅගේ නැත Dbපිනවන්න Bbmමගේ හිත
Fඇතේ ප්රියා ආදරීBbm ඇතේ
මාව Bbmසනසන්න Gbපිනවන්නEb7 මිණිC7මුතු රන්Fවලින් බෑ
Bbmඇලේ දොලේ Abගංගාවේ Dbදිය ඇල්ලේ Bbmමගේ හිත නෑ
Bbmනැතේ මට Abඅගේ නැත Dbපිනවන්න Bbmමගේ හිත
Fඇතේ ප්රියා ආදරීBbm ඇතේ
Back To Chorus
VERSE 2
කෝFකිලයගෙ GbසුමිහිAbරි ගීEbmතය මිහිBbmරිවේ
Ebmසුන්දරයි දෙසවBbmන් පිනා
Bbmනැතේ මට Abඅගේ නැත Dbපිනවන්න Bbmමගේ හිත
Fඇතේ ප්රියා ආදරීBbm ඇතේ
ඈගෙ Bbmසුදු මුGbහුන දුක්Eb7 වීල ඇC7ඩුවාට කැතවෙFන්නෙ නෑ
Bbmමම ඔබෙ ඔAbබ මගෙ මDbගෙ හිත වෙBbmන්වෙන්නෙ නෑ
Bbmනැතේ මට Abඅගේ නැත Dbපිනවන්න Bbmමගේ හිත
Fඇතේ ප්රියා ආදරීBbm ඇතේ
Back To Chorus