අවුදුරු පණස් තුනයි

Awurudu Panas Thunai Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Music
R.A. Chandrasena (ආර්.ඒ. චන්ද්‍රසේන)
Key
G
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Em | - | Am | - |
| D7 | - | G | - |
| G | G7 | C | - |
| D/C | G/D | G | - |
CHORUS
Gඅවුදුරු පණස් තුනයි වයස
බැලු බැල්මට කියDන්න බෑ
Amතාමත් කොල්ල වගේ Dඉන්නේ
Dහැට පැන්නත්D7 නැකි වෙGන්නෙ නෑ
VERSE 1
Gසුළු දෙයක්නෙ තවම ඔහෙල මේක දන්නෙC නෑ
Amනාකි නොවී Ab+ඉන්න රහCස හංග ගන්නෙG නෑ//
B7කියල දෙන්න තෑගි Emබෝග ඕන වෙන්Amනෙ නෑ
Dලේසි පහසු දෙයක් නොD7වේ හිතුවොත් Gබැරි නෑ
Back To Chorus
VERSE 2
Gපුහු මැනෙන් ඉදිමුන සිත පිCරිසිදු වෙන්නෑ
Amඅමනාපෙන් Ab+වෙන්වූ Cවිට සිතට Gසතුට නෑ //
B7සිතේ සතුට නැතිදා Emසැනසීම Amසිතට නෑ
Dසිත පිරිසිදු අය කD7වදත් නාකි Gවෙන්නෙ නෑ
Back To Chorus