බෝල බෝල මැටි
- Lyrics
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- baila
INTRO
| D | - | Em | A7 |
| D | G | A7 | D |
CHORUS
Dබෝල බෝල මැටි එක එAක ගේනව
Dගුවන් යානයක් Aවාගේ පියඹා
Dඋළුවස්සේD7 පොඩි ගෙGයක් හදනවා//
Dකා කැන්දන් එAන්නද කුඹලෝ
Dකා කැන්දන් එන්නA7ද කුඹලෝD
Back To Chorus
INTER
| | Bm | - | G | A7 | |
| D | - | - | A/D |
| D | A7 | D | - |
VERSE 1
Dකොයිබට යනවද කොහෙන්D7 ගෙනෙනවදG
Cනිවස තනන්නට මැDටි අනලා
Dපස්සෙන් එන්නද D7දුවගෙන එන්Gනද
Cඔබගේ තොරතුරු ගැනD සොයලා
Dගං ඉවුGරෙන්ද ගෙනෙDන්නේ
A7කවුරුද උදව් කරDන්නේ//
Back To Chorus
VERSE 2
Dකාමර කීයද ගබD7ඩා කීයදG
Cසැලසුම හැදුවෙත් Dනුඹම තමයි
Dනෑදෑයන් හට එන්D7න කියGනවද
Cනැකතක් බැලුවද සිDරිත එයයි
Dපෙම්බර Gසුවඳ හමන්Dනේ
A7සංගීතයකි ඇසෙන්Dනේ//
Back To Chorus