වාසනාව දොර ඇරලා
Wasanawa Dora Arala Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- F
- Time
- 6/8
INTRO/INTER
| F | - | - | - |
| Bb | - | - | - |
| C | - | - | F |
| Bb | - | C7 | F |
CHORUS
Fවාසනාව දොර ඇරලා Cබලනවා
Cසිහින ලොවිC7න් සිත Fපිබිදෙනවා
හිනාDm හීනෙන් දැකGmලා ජීවිතේ රහ වැටිලා
Cඅපේ හිතේ හිනා ඇඳේC7 සෝක නිFවීලා//
VERSE 1
Fඇසට ඇසක රැස් වැදීAm හිතක නෙළුම් මල් පිපී
Dmමුළු ලෝකේ A7මඟුල් ගෙයBbක් වේ
Amසන්තෝසේ Bbආවේ මCල් සිහිනේ Fයාවේ //
Abදුක සෝකේ Gයයි ඇතක Fපාවීලා
VERSE 2
Fසිහින තොටිල්ලේ වැAmදී දෑස ආදරෙන් හිඳී
Dmපෙම් ලෝකේA7 රන් තොරන්Bb බඳී
Amසන්තෝසේ Bbආවේ මCල් සිහිනේ Fයාවේ //
Abදුක සෝකේ Gයයි ඇතක Fපාවීලා