යනවිට පාරේ
- Key
- C
- Time
- 6/8
INTRO
| C | G | F | C |
| C/G | F/C | F/C | G/C |
| C | F | G | C |
| Em | - | G | C |
| C/G | F/C | F/C | G/C |
CHORUS
Cයනවිට පාරේ උකුල නටන තාලේ
Cලස්සන C7කෙසේ වනම්Fදෝ
Gයෞව්වන කාලේ අඟර දඟර පාවේ
Gඇස් දෙක G7වශී නොවේCදෝ //
CසනAmසාලාG නැලවීCලා//
කවදා Gහෝ වැරදීF නෑ රන්G ගාලා ගෙනCත් දෙමී //
INTER
| G | - | G7 | C | G | - | G7 | C |
| C/G | F/G | C/G | C | C/G | F/G | C/G | C |
VERSE 1
Cඋඩරට මැණිකෙට පට කුඩ මොකටද
Gදුම්බර රෙදි වියතෙයි
Gදුන්කොළ නැට්ටට රංඩු කරන්නට
G7නැන්දල මාමල Cකොයි
අනේ මේ Gනැන්දල Fමාමල Cකොයි
VERSE 2
Cඅත්තටු සල සල පුංචි කිරිල්ලිය
Gපියඹා මා වෙත එයි
Gනාවොත් හෙට ඇය අල්ලා ගෙන විත්
G7කූඩුව තුල දCමතෙයි
තෙතෙයි තෙයිG කූඩුවF තුල Cදමතෙයි