කොඩි ගහ යට මම උපන්නේ
Kodi Gaha Yata Mama Upanne Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- F
Intro/Inter
| F | | | |
Chorus
Fකොඩි ගහ යට මම Cඋපන්නේ
(C7) F
නම ගිය තැනකි රටේ
(F7) Bb
කොළඹය කියලයි කියන්නේ
මුළු Fලෝකය Cහතර වFටේ
Fහැඩට වැඩට හරි AmසූරDmයෝ
Fඅපිත් Cකොළොඹ කොල්Fලෝ
Fහැඩට වැඩට හරි AmසූරDmයෝ
Fඅපිත් Cකොළොඹ කොල්Fලෝ
Inter
| F | | | |
| Bb | | | |
| C | | | |
| | |
| F | | C | |
| |
Verse 1
Fනිතරම හිත ගත Cයොදන්නේ
(C7) F
රස තැන් සොයන්නටයි
(F7) Bb
කෙනෙකුට කරදර නොදෙන්නේ
Fඅපි අන්තිම CඅහිංසFකයි
Verse 2
Fමෙහෙදී මුලදීම Cදකින්නේ
(C7) F
හොඳ හොඳ විලාසිතා
(F7) Bb
තරුණියෝ නිතරම සිටින්නේ
Fඅප පිලිබඳ Cසිතා සිFතා