ලස්සන අඹ ගසක්
- Lyrics
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Music
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Key
- Bb
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| Bb | Bb7 |
| Eb | - | F | F7 |
| Bb | - | Bb | Gm |
| F | - | - | Eb/F |
| Bb | - |
CHORUS
Bbලස්සන අඹ ගසක් සොයාලා Bb7ලස්සEbන කූඩුවක්Bb සදාලා
Bbලස්සන Cmකිරිල්ලී Fමෙ මාගේ F7ආවේ එක්ක යBbන්න මං //
INTER
| Bb | - | - | F |
| F | - | F7 | Bb |
VERSE 1
Bbසදාපු කූඩුව මං මුලදි C7කැඩී බිඳීF සිඳී ගියා
Fඒ හින්ද තව එකක් සදාලා
ආවේ එF7ක්ක යන්න Bbමං
Bbඒ වාගේ සැඩසුළං ඇවිල්ලා යයිදC7 මේ කූඩුවFත් කැඩීලා
Fඔබ මාගේ ළඟ ඉන්නවානම්
සෝකෙත් F7සැපක් සේ දැBbනෙයි
Back To Chorus
VERSE 2
Bbරසබර පල වැල නෙලාලා කූඩුC7ව වෙතට ගෙන ඇFවිල්ලා
Fඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සන F7කිරිල්ලී Bbමෙ මාගේ
Bbඋදෑසනෙන් මම පිබිදීලා පෙC7ම්බර ගීතයFක් ගයාලා
Fඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සන F7කිරිල්ලී Bbමෙ මාගේ
Back To Chorus