ගල්කිස්සෙ හෝටලෙ
- Lyrics
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Music
- M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | - | Bb |
| C | Dm | C | - |
| F | - | - | Bb |
| C | G7 | C7 | F |
CHORUS
Fගල්කිස්සෙ හෝටලෙ ළඟ
C7ආතර් අයියාF හෝටලෙ ළඟ//
Bbසර් හයිරිං Fකාර් අයි නෝ ඕල් ද බාර්
Fඕල් සිලෝන් ටුවර් ගොC7යින් අයි ගිFව් මයි කාර්//
VERSE 1
Bbඅයි නෝ කැන්ඩි රෝFඩ් අයි නෝ සීගිරිය රෝඩ්
Cඅයි නෝ මඩකලපු රෝඩ්F අයි නෝ ගල්ඕය බෝඩ්
Bbටේක් යූ ටු ජෙම් මර්චFන්ට් දැට් ඉස් කහවත්ත රෝඩ්
Cඇළහැර බකමූණේ මයි Fෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
Fමයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
Back To Chorus
VERSE 2
Bbඅයි සෝයූ වයිල්ඩ් ඇලිෆFන්ට් වී මස්ට් ගෝ යාල කැළේ
Cඅයි ගිව් යූ මිල්ක්F ඇන්ඩ් හනි පාසිං මාතර නගරේ
Bbඅයි ටෙල් යූ ගුඩු Fස්ටෝරි අබවුට් පණාමුරේ
Cයූ කැන් සී බ්ග් ටෙම්Fපල් ගොයින් ටු අනුරාධපුරේ
Fගොයින් ටු අනුරාධපුරේ
Back To Chorus
VERSE 3
Bbයුවර් වයිෆ් මැඩම් Fමිසිස් කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
Cඅයි ගිව් හර් කැවුම් Fකොකිස් ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
Bbඅයි නෝ බෙටර් ඉන්ග්Fලිෂ් ලයික් ඊටින් ලුණු මිරිස්
Cමයි ෆ්‍රෙන්ඩ් සිංගර් එFම් එස් ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
Fඕල් සිලෝන් බයිල ටුවිස්ට්
Back To Chorus