පිතු සෙනෙහේ පිදු
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Gm | - | - | - |
| D | - | Gm | - |
| Gm | D7 | Gm | - |
| D | D7 | Gm | - |
CHORUS
Gmපිතු සෙනෙහේ පිදු Bbපියකු නොමැති ලොව
Dදූ දරුවන් හිනැGmහී ඇතිදෝ
Cmඋන්ගේ සිත රැඳි තනිය මකන්නට
Ebමවුනට කBbවදා හැGmකි වේදෝ
VERSE 1
Gmහිරු මඬලක් සේ කිFරණ බෙදාදී
Fනුග සෙවණක් සේ සිGmසිල සදා දී
Cmජිවිතයේ බර උරින් දDරා
Dපියවරුමයි ලොව මහGm සයුරක් වී
D7පොළොව නිවා ලන්නේGm
Back To Chorus
VERSE 2
Gmමෙත් මුදිතා ගුණ Fසිතෙහි දරා
Fපෙරුම් පුරා එන Gmසසර පුරා
Cmඅම්මාවරු මතු බුදු වන්Dනේ
Dපියවරුමයි ලොව බුGmදු වන මවුනට
D7ඒ විවරණ දෙන්නේGm
Back To Chorus
INTRO/INTER
| Gm | - | - | - |
| D | - | Gm | - |
| Gm | D7 | Gm | - |
| D | D7 | Gm | - |
CHORUS
| Gm | - | Bb | - |
| D | - | Gm | - |
| Cm | - | - | - |
| Eb | Bb | Gm | - |
VERSE
| Gm | - | F | - |
| F | - | Gm | - |
| Cm | - | - | D |
| D | - | Gm | - |
| D7 | - | Gm | - |
Back To Chorus