රන් සමනලයෙක්

Ran Samanalayek Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Dm
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| Dm | - | - | - |
| A7 | - | - | - |
| Bb | - | F | - |
| Bb | - | - | - |
| Dm | - | A7 | - |
| C | - | Dm | - |
CHORUS
Dmරන් සමනලයෙක් ඇයගේ මුහුණේ
Dmපැනි බොන්නට ඇවිදිA7න්
Gmකොහොමද සමනලයාට ඉCතිං අපි
A7ඇත්ත කියාදෙන්නේDm
Dmඇයගේ ගීයෙGmන්  මCත් වූ කොවුලන්F
Dmඈ ළඟටම ඇවිදින්A7
A7කවුරුද ඇය කෙවිGmලියක් නොවන වග
A7උන්ට කියා දෙන්Gmනේ
VERSE 1
Fමොණරෙක් නැති වුන සිකිපිල් සොයමින්
Dmඇයගේ වරළ සිඹීGm
Cඒ මොණරා හට තතු පහදන්නේ
Cමොන විදිහට අDmපී
A7නා ගස නාදළු නරඹයි ඇයගේ
Cතොල්පෙති වෙතට එබීF
A7අනේ අහිංසක නාගGmස ඇය හට
A7රැවටී තිබෙන හැGmටී
Back To Chorus
VERSE 2
Fවිලෙන් පලා ගිය හංස යුවල කෝ
Dmවිල ඇයගෙන් විමසGmයි
Cදෑතින් සිය ළැම මඬල වසාගෙන
Cවිලියෙන් ඇය ඇඹරෙDmයි
A7කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ
Cමහනෙල ඇගෙන් අසයිF
A7මානෙල් මල් පෙති ගGmත්තේ නැති බව
A7කියමින් ඈ දිවුGmරයි
Back To Chorus
INTRO/INTER
| Dm | - | - | - |
| A7 | - | - | - |
| Bb | - | F | - |
| Bb | - | - | - |
| Dm | - | A7 | - |
| C | - | Dm | - |
CHORUS
| Dm | - | - | - |
| Dm | - | A7 | - |
| Gm | - | C | - |
| A7 | - | Dm | - |
| Dm | Gm | C | F |
| Dm | - | A7 | - |
| A7 | - | Gm | - |
| A7 | - | Gm | - |
VERSE
| F | - | - | - |
| Dm | - | Gm | - |
| C | - | C | - |
| C | - | Dm | - |
| A7 | - | - | - |
| C | - | F | - |
| A7 | - | Gm | - |
| A7 | - | Gm | - |
Back To Chorus