රාත්‍රිය වී
- Lyrics
- Sunil R. Gamage (සුනිල් ආර්. ගමගේ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Bm
INTRO/INTER
| Bsus | - | B7 | - |
| F#m | - | A | - |
| GA | D |Bm | + |
CHORUS
Bmරාත්‍රිGය Aවී නිහඬව නිසලව Bmඉන්නම්
Bබියද දැනේ දුකද දැනේ
Dරුදුරු උනේ ඇයි Aහිමි සඳුනේ
රාත්‍රිGය Aවී නිහඬව නිසලව Bmඉන්නම්
VERSE 1
Bmපතා පැමිණි සුර පුරවර
Aවෙලා ගැණුනි ඝණ A7කළුවර//Bm
Aදෑස පුරා දුටු Gසිනා Dකවට කෙළි
Bmකඳුළු කතාEmවක කෙළවDර
Bඅසන් හිමියGණේ
Dකාට කියEmන්නද මේ Dදුක………A7… ඔබ හැර
Back To Chorus
VERSE 2
Bmකළා සොලොස පිරි පුර හඳ
Aඅතැර ගොසිනි සිය A7පිය බඳ//Bm
Aඑදා දෙඩූ Gමුදු වදන් Dඅසන්නට
Bmබලා Emහිඳී සිත Dපිළිසිඳ
Bඅසන් හිමියGණේ
Dකාට කියEmන්නද මේ Dදුක ඔබ A7හැර
Back To Chorus
INTRO/INTER
| Bsus | - | B7 | - |
| F#m | - | A | - |
| GA | D |Bm | + |
CHORUS
| G | - | A | - |
| Bm | - | B | - |
| BA | D |BDm | + |
VERSE
| | Bm | - | - | - |
| A | - | A7 | Bm | |
| A | - | G | D |
| Bm | Em | D | - |
| B | - | G | - |
| D | Em | D | A7 |
| Bm | - | A | D |
Back To Chorus