පුදසුනක නිසල බව
- Lyrics
- Suneth Rupasinghe (සුනෙත් රූපසිංහ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Dm
Intro / Inter
--------------------------------------------------------
| Dm | - | - | Am |
| Gm | - | - | - |
| Bb | Dm | Am | Gm |
| Bb | F | - | Gm |
| C | Dm | F | Gm |
| C | Dm |
Chorus
--------------------------------------------------------
පුදDmසුනක නිසලC බව - ලDmද පෙමට තිබුණිF නම්C
හදවතCට නොවේ මේ තරම්Bb සුසුDmම්
මට කිCයනවාද මට කියනවාදBbDm
බැඳි Aආදරයට ඇයි දුGmන්නේ රිDmදුම්
Verse 1
--------------------------------------------------------
මල් Dmවිලක එළා තිබූ - මුදු සුවඳ නෙළා ගෙනF
සැනCසිල්ල ළඟින් හිනැහෙDmන්න ගිහින්
ඔබ හBbඬන හැඬුම් අහා හා..හා..Dm..........Gm......Dm
ඔබ දAන්නවානම් නෑ Gmදෙන්න තැDmවුල්
Verse 2
--------------------------------------------------------
සිල්Dm සාදන ප්‍රභා ඇති - පෙම් වරම් උමතු ලෙසF
පුදා Cදුන් බැතින් පණ ගැහෙDmන තරම්
ළෙBbන්ගතු සිතකින් අහා හා..හා...Dm..........Gm....Dm
මන බලAනවානම් නෑ ඉන්Gmනේ දුDmරින්