රන් කෙන්දෙන් බැඳ

Ran Kenden Banda Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Cm
Key
Intro
| Cm | Bb | Ab | Cm |
| Cm | - | Bb | - |
| Ab | - | Cm | - |
Chorus
Cmරන් කෙන්දෙන් බැඳ
Gඅතැඟිලි එක්කල AbmආදරCmයයි
පෙම් රැහැFmනින් බැඳ
සිතුම් වEbසඟ කල BbආදරCmයයි
Inter 1
| G | - | Cm | - |
| - | - | Bb | - |
| Ab | - | Cm | - |
| Fm | - | Eb | - |
| Bb | - | Cm | Bb |
| Ab | Cm |
Verse 1
CකිරිලියCmaj7සේ දුර Bbපියා සලාලා
අත්තටු රිඳුනා Abපමණයි
දෑත විදාහල, Gදෑත මCmගේ
ඔබටත් Bbඔහුටත් AbඋරුCmමයි
Cmහිරු සඳු එGකවර දෙපස නැCmගේ
කළුවර Bbඇයි විජිGතයම Cmමගේ
Verse 2
Cmකනාටු Cmaj7සුළඟේ Bbදුහුල් මලCmකි අද
Gවල්මත් වී පාEbවෙන්නේ
Cmඔබගෙන් Fmදෝ ඔහුගෙන් Ebදෝ
Bbමා හෙට දින Bb7 සමුCmගන්නේ
Cmඔබගෙන් Fmදෝ ඔහුගෙන් Ebදෝ
Bbමා හෙට දින Bb7 සමුCmගන්නේ