රුක් අත්තන මල

Rukaththana Mala Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Mahinda Algama (මහින්ද අල්ගම)
Music
Carlo Wijesiri (කාලෝ විජේසිරි)
Key
Cm
Key
Intro
| Cm | Fm | Bb | Cm |
| Bb | Cm | Bb | Cm |
| Bb | Cm | - | - |
Chorus
Cmරුක් අත්තන මල Bbමුදුනේ
Cm Bb Cm Bb
Cmබඹරු නBbටන හැන්Cmදෑවේ
Cmසැදෑ අදුර පියමන් කර
Fකවුරුද එන්නේ
Cmපුතුනි බFලන් Ebයොමා Cmනුවන්
Cmකවුරුද Bbඑන්නේ.Cm.
Verse 1
Cmමුතු පිණි දැල් Bbසැලෙන උCmදේ
Ebඋදා දිමුතු හිරු Cmඑලියේ
Cmපුතු සවEbනට Cmරහස් කියා
පියමන් කරලා
අප වෙනුFවෙන් දවස Cmගෙවා
වෙහෙසී Bbඑන්නේCm
Verse 2
Cmපතොක් වැටිය Bbඋඩින් වැCmදී
Ebදිවයුරු මිය යන Cmමොහොතේ
පුරා හEbදක් සේ Cmඈතින්
කවුරුද එන්නේ පුතුනිF බලන් යොමාCm නුවන්
කවුරුද Bbඑන්නේCm