රත්තරන් දුවේ

Raththaran Duwe Chords by Nanda Malini (නන්දා මාලනී), Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Lyrics
Carlo Fonseka (කාලෝ ෆොන්සේකා)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Key
Intro
| D | - | Em | - |
| - | A | D | - |
| D | - | Em | - |
| - | A | D | - |
Verse
රත්තරන් D7දුවේ අපේ Gරත්තරන් Dදුවේ
ඔබයි දිවිය අර්ථවත් කAලේ
Gගියදා පටන් ඉහිල Aකුරුළු කුඩුDවෙන්
A7සංතෝෂයක් නෑ Dහිතේ
රත්තරන් D7දුවේ අපේ Gරත්තරන් Dදුවේ
ඔබයි දිවිය අර්ථවත් කAලේ
Gගියදා පටන් ඉහිල Aකුරුළු කුඩුDවෙන්
A7සංතෝෂයක් නෑ Dහිතේ
සංතෝෂයක් නෑ හිතේ
Aසංතෝෂයක් නෑ හිDතේ
Gගියදා පටන් ඉහිල A7කුරුළු කුඩුDවෙන්
A7සංතෝෂයක් නෑ හිDතේ
Inter
| D | - | Em | - |
| - | A | D | - |
| D | - | Em | - |
| - | A | D | - |
Verse
ඉගිලිලා ගිD7යේ සමුගෙන අGපේ කුඩුDවෙන්
ඔබත් කුඩුවක් තනන්නAනේ
Gඉගිලිලා ගොසින් තනපු Aකුඩුවත් අDරන්
A7නැවත එන්න පියඹලා Dදුවේ
ඉගිලිලා ගිD7යේ සමුගෙන අGපේ කුඩුDවෙන්
ඔබත් කුඩුවක් තනන්නAනේ
Gඉගිලිලා ගොසින් තනපු Aකුඩුවත් අDරන්
A7නැවත එන්න පියඹලා Dදුවේ
නැවත එන්න පියඹලා දුවේ
Aනැවත එන්න පියඹලා දුDවේ
Gඉගිලිලා ගොසින් තනපු A7කුඩුවත් අDරන්
A7නැවත එන්න පියඹලා දුDවේ
A7හනික එන්න පියඹලා දුDවේ
A7ඈවිත් යන්න එන්න සුදු දුDවේ