රුවන් තාරකා
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Em
Chorus
---------------------------
රුEmවන් තාDරකාEm
නුEmවන් පාCයලාD
ඉඳිBmන් හදවතේ රැDඳී
GවේදDනා නිEmවා
Verse 1
---------------------------
Emනිසල රැGයේ නැEmගෙන සඳේG
Emසිසිල Cවූ ඔAmබේ
සෙවන අDගෙයි Amසුවය ගෙDනේ
Cඔබද මාD වෙතේEm //
Gනිමද මාD වෙතේEm
Verse 2
---------------------------
Emතිසර විGලේ පිEmපුණු මලේG
Emරැඳුණු CආදAmරේ
සුවඳ ගෙDනේ සතරAm දෙසේD
Cයොවුන්D මාවEmතේ //
Gයොවුන්D මාවEmතේ