හිරු හිනැහෙන

Hiru Hinahena Chords by Bandara Athauda (බණ්ඩාර අතාවුද), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Time
2/4
Key
INTRO/INTER
| D | - | - | - |
| D | D7 | G | - |
| D | - | A | - |
| A | - | D | - |
CHORUS
Dහිරු හිනැහෙන ඝණA නිල්වන් අහසේ
Dපහනකි මා හිරුA එලියෙහි නොදිලෙන
Aපහන ඔබය ඔබමයD මා පැGතුමද
Dහිරු නොව A7සැඩ කිරDණින් මා වෙහෙසන //
VERSE 1
Dසඳ දිදුලන පුර පෝදා අහසේ
Aතරුවකි මා සඳ Dඑලියෙහි නොදිලෙන
Dතරුව D7ඔබය ඔබGමය මා Dපැතුමද
Dසඳ නොව කලA7 එලියෙන්D දුර බබලන
Back To Chorus
VERSE 2
Dඋඩවැඩියා සුපිපෙන වන උයනේ
Aකුසුමකි මා තණ Dබිම මත සැඟවුණ
Dකුසුම D7ඔබය ඔබGමය මා Dපැතුමද
DඋඩවැA7ඩියා මල Dනොව නෙත පිනවන
Back To Chorus