හිරු ගිලිලා සඳ
- Key
- Ab
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| Ab | - | Fm | - |
| Eb | C# | Ab | - |
| Ab | - | Fm | - |
| Eb | C# | Ab | - |
CHORUS
Abහිරු ගිලිලා සඳ නැග ආEb වෙලාවේ
Ebසඳ මිලිනවEb7 හිරු පිබිAbදෙන විලාසේ//
Fmඔබයි මමයි..C මමයි Eb7 ඔබයි
Ebහිරු සඳු Eb7එක්වී නැහැ Abනුඹ තලාවේ
INTER
| Ab | - | Fm | - |
| Eb | C# | Ab | - |
| Ab | - | C# | - |
| Eb7 | - | Ab | - |
| Ab | - | Fm | Eb |
| Ab | + |
VERSE 1
Abඋදා ගිරෙFmන් හිරු පායා සඳු දැක Cගනු රිසියේ
පැEbතූ පැතුBbmම් ඉගිEbලී යයි අවර ගිරෙAbන් Fsus4සැඟවී
VERSE 2
Abඑදා වගේ කFmවදාවත් යළි අප හමුCවෙන්නෑ
පැEbතූ පැතුBbmම් කවදාEbවත් සතුටක් ගෙAbන Fsus4දෙන්නෑ
Back To Chorus
VERSE 3
C#නිල් දිය දහEbරින් පෙණකැටි අතරින්
Fmපැතුමන්Eb එසේ Abපාවුණේ
Bපැතුවාට සිතුF#වාට ආවාද නෑ නේද
Eමේ වාගේ මලේ ජීEbsus4විතේ
Back To Chorus