ඈත එහා ඔබ
Etha Eha Oba Chords by Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා), Lakshman Wijesekara (ලක්ෂ්මන් විජේසේකර)
- Key
- Dm
- Time
- 2/4
INTRO
| Dm | - | Gm | - |
| Am | - | Dm | + |
| Dm | - | - | - |
| Dm | F | - | - |
| Dm | F | - | - |
| A | - | Dm | - |
| Dm | A | F Bb | Dm |
CHORUS
Dmඈත එහා ඔබ සිGmටිනා සිතක Cසිනා ඒDm සුවඳ අමා
Fමගේ හදේ හිරවී තියෙනා
Gකැකුළ පිපේDmයා සුවඳ හමා
Dmඈත එහා ඔබ සිGmටිනා සිතක Cසිනා ඒDm මහද සළා
Fමගේ හදේ සිරවී තියෙනා
Gහැඟුම් ගලායාDm ඔබව සොයා
INTER
| Dm | - | A | - |
| Gm Dm | C F | C7 | Dm |
| Dm | F | - | - |
| Dm | F | - | - |
| A | - | Dm | D |
VERSE 1
Dපියඹා එන්නටC අවසර දෙනු මැන
Cළං වී ඉන්නට සැමදා Dඔබ වෙත
| C | D |
Dසෙනෙහස ගන්නට පD7හස ලබන්Gmනට
Gmසිහින Dmලොවින් හෝA සැබෑ කDmරනු මැන
Back To Chorus
VERSE 2
Dඔබ හා සිතනාC මාගේ පැතුමන්
Cහමනා සුළඟේ මුදා හDරින්නම්
| C | D |
Dසීත පටලයන්D7 අතරේ Gmසැඟවී
GmඋණුසුDmම් සුසුAමන් නිDmවා හරින්නම්
Back To Chorus