දොර කවුළුවෙන්

Dora Kawluwen Chords by Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
Dm
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Dm | - | - | - |
| Bb | - | - | - |
| Dm | - | C | - |
| C | - | Am | - |
| Am | Bb | Dm | - |
CHORUS
Dmදොර කවුළුවෙAmන් එබී Dmබලා කවුAmරුදෝ නුවන් හෙලා
Gකවුරුදෝ ඔබEm කවුරුCදෝ මන්දDmහාසයෙන්
Dmදොර කවුළුවෙAmන් එබී Dmබලා මං Amමෙසේ නුවන් හෙලා
Gරෝස මලට බEmඹරු රඟන Cමං හිදිDmමි බලා
VERSE 1
Dmනගේ මගේ Gපැලට නුඹේEm සීපදDm රාවේ
Gසවනට මා CරැදුFනු සැCනින් මේDm දුර ආවේ
Dmමලින් මලටG බඹරු රඟනEm ගුමුDm ගුමු නාදේ
Gසවනට මා CරැදුFනු සැAmනින් මේ Dmදිව ආවේ
Back To Chorus
VERSE 2
Dmලබන මහේ Gඅස්වැන්නේEm සතුටDm දැනෙනවා
Gබහක් ලැබේC දෝ FනුඹගෙCන් මසිත Dmසැලෙනවා
Dmපමා වුනේG නුඹ කිමEmදෝ මසිDmත සැලෙනවා
Gහෙට දිනයේC එහාF ගමටAm දීගෙක යDmනවා
Back To Chorus