ඈත සිතිජයේ
- Lyrics
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Music
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Am | - | - | - |
| Am | - | D | - |
| G | - | Am | - |
| Am | - | - | - |
CHORUS
Amඈත සිතිජGයේ C හැඩටAm රුවින් දිලෙන් තGරුව ඔබ නම්
Gමේඝ වEmලා සGලු පට අGතAmරින් මම ඔDබ වෙත Amඑන්නම්
Amමෑත GතුෂCරා බිAmඳු අතරේ පිපුනු කුGසුම ඔබ නම්
Gසඳ මඩEmලේ සඳG කුමරිGයAmනේ මම ඔබD සුරකිAmන්නම්
INTER
| Am | - | - | - |
| Am | - | D | - |
| G | - | Am | - |
| F | - | E | - |
| A | - |
VERSE 1
Aඉරට මුවාවෙGන් සඳට Aමුවාවෙන් අපි ඉGමු පිලි සදරේ
Aරන් දෝලාවෙGන් කැදවා යමිA මං GකුමරියAm ඔබ මගේ
Back To Chorus
VERSE 2
Aසඳලු තලාවේG මුනින්A තලාවී කඳුලැල්G පිරුණු නෙතින්
Aසමුගන්නම් මGම කුමරියෙ ඔබAගෙන් Gආයෙත්Am දකිනු රිසින්
Back To Chorus