මා සිහින ලොවක
- Lyrics
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Music
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Key
- A
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO/INTER
| A | - | F#m | - |
| A | - | E | - |
| E | - | - | - |
| A | E | A | - |
CHORUS
මා Aසිහින ලොවක තනි වෙලා A7සිත ගොDලු විලා
Eඔහු අතගෙන ඇ යනවා Aමා Eතනි කAරලා//
VERSE 1
Aබාල ළමෝ උදසනින් අA7කුරට Dයනවා
Eඑදා අපිත් පියමන් Aකල Eහැටි Aසිහිවෙනවා
Aදෑස පුරා කදුලුමදිA7න් ඔබD රුව දුටුවා
Eසෙනෙහයක් ඔබ වෙනුවෙAන් Eමා සිAත බැදුනා
Back To Chorus
VERSE 2
Aබාල වියේ අකුරට ගිය A7හැටි Dසිහිවෙනවා
Eබෝවිටිය ගන් වාAරේ මටE සිAහිවෙනවා
Aදෑස පුර කදුළු මැA7දින් ඔDබ රුව දුටුවා
Eසෙනෙහයක් ඔබ වෙනුවෙAන් Eමා සිAත බැදුනා
Back To Chorus