මා හද සැලෙනා
Ma Hada Salena Chords by Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත), Sujeewa Karunarathne (සුජීවා කරුනාරත්න)
- Lyrics
- Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
- Music
- Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
- Key
- Ebm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| Ebm | - | - | Db |
| Db | Ebm | Bbm | Ebm |
| Gb | Ebm | Db | Fm |
| Db | Ebm | Db | Ebm |
CHORUS
Ebmමා හද සැලෙනා ගී හඬ මුමුAbණා ඔබට ගයDbන්නට මට සිතුනා
Ebmනීල දෑසිDbන් ඉඟිකල රහBbmසක් කිවDb මැන Ebmමට මුමුණා
Ebmමා හද සැලෙනා ගී හඬ මුමුAbණා ඔබට ගයDbන්නට මට සිතුනා
Ebmඅහිමි වු පැDbතුමක මා තනිBbmවී ඇත Dbමා සිතEbm ඉන් සැලුනා
VERSE 1
Ebmනෙලන්න AbබැරිමEbmල් අතු අග AbපිපුණBbmත් ඒ මEbmල තනිවේද
Abපියා..පත් Gbලැබ ඉEbmගිලී ආDbවොත් ඔBbmබ මටEbm පිටුපාද
EbmතනිවුණුAb පියුEbmමෙක රුහිරූAbවූ මදනBbmල කැඳEbmවා ගෙන යාද
Abනොදනිමි මට ඔබGb හමුEbmවිද ඒ Dbලෙස මුBbmකුලිEbmත වූ මලෙක
Back To Chorus
VERSE 2
Ebmදහසක් Abනෙත් Ebmයුග ඔබ මම දෙස වෙතAb කෙලෙBbmසින් Ebmදෙඩුවෙමු ද
Abනිසලව හමුවූGb දෙනEbmයන ඔබ Dbමට කීBbmවේ Ebmමොනවා ද
Ebmදහසක් Abනෙත් Ebmයුග ඔබ මම දෙස වෙAbත කෙලෙBbmසින් Ebmදෙඩුවෙමු ද
Abමා සිත් රඟහGbල රඟEbmදෙන ඔබ මDbට කෙලෙBbmසින්Ebm හමුවේද
Back To Chorus