මල් මල් සිනා

Mal Mal Sina Chords by Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
Am
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| Am | - | C | Am |
| Am | G | F | - |
| Dm | - | G | - |
| C/G | Am/G | Am | - |
CHORUS
Amමල් මල් සිනා ඔCබේ මුවේ
Amහද විල මGල් සුවඳF සැලේ
ඒ මල්Dm විලේ ඔබේG මගේ
හද Cපෙම් මලG විකAmසිත වේ
VERSE 1
AmතාරCකා සඳG පාAmයලාC එEලිය දීDm මේ රැයේ
Gඔබ මගේ සඳ AmතාරකාවීC එන්Eන Amපායාලා//
Back To Chorus
VERSE 2
AmපායCනා සඳG වාAmගේ හිනCහී එEන්න මDmහදේ වෙලී
Gඔබ මගේ මිAmහිරාවියකC වී Eඉන්Amන සැමකල්හී//
Back To Chorus