මා සිත මියුරු

Ma Sitha Miyuru Chords by Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Lyrics
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Music
Shirley Waijayantha (ෂර්ලි වෛජයන්ත)
Key
Em
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| Em | - | - | A |
| Em | - | Em | A |
| Em | D | G | D |
| Em | - |
CHORUS
මා සිතEm මිAයුරුEm කල්පනා රEmස පද AවැලEmට පෙරලුනා
මිහිරිAයෙ ඔබට බැGඳුණු Emප්‍රේමයේ නමින්
Aනැවුම් සිGතක ඔබට බැBmඳුණු Emප්‍රේමයේ නමින්//
INTER
| Em | - | - | D |
| Em | Am | D | Em |
| Em | A | Em | D |
| G | D | Em | - |
VERSE 1
Eරුවැති මලAක් මද සුළඟේ සැDලෙන Emහැටි සිතා
Gබඹර තුඩක් මල් පෙති Bmමත ලියයි Emපෙම් කථා
Eඔබට කෙලෙස Aඅමතන්නද නොහැක Dගනු Emසිතා
Gදයාබරව ඔබට ලියBmමි සෙනෙහසEmක් පතා
Back To Chorus
VERSE 2
Eරණ මයුරෙAක් මයුරියකගෙ රැDඟුම Emගැන සිතා
Gතුඩින් තුඩඟ රැඳුනු Bmපෙමක් අගෙEmයි ගනු සිතා
Eඔබ අමතන Aමෙවන් පතෙක පිDලිතුරEmක් පතා
Gදැනගන්නට මා රිසිBmයෙනි කිමදEm ගත් සිතා
Back To Chorus