ගතින් ඉන්නට
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- F
- Time
- 7/8
INTRO
| F | - |
| F | Dm | F | Dm |
| F | Dm | F | Dm |
| F Am | F |
CHORUS
Fගතින් ඉන්නට නැතEbත් ලංවී
Cmසිතින් යන්Fනට එපා වෙන්වී
Fඔබෙන්F7 තොරවූ Bbලෝකයක්
Fසිතා Ebගන්නFට Cmබෑ…F …Eb….සිBbතා ගන්නFට බෑ
INTER
| F Ao | Bb Eb F | F Cm | F Bb F |
| Bb F | Eb F |
VERSE 1
Fඔබේ දෙනෙතින්Gm ලොව දකින්නෙමි
C7ඔබේ වදනින් Fලොව අසන්නෙමි
FනවාAmතැන Bbජීවන මD+ගේ
Fඔබේ සෙවEbනැFල්ලCmයි.F. Eb.ඔබේ BbසෙවනැFල්ලයි
Back To Chorus
VERSE 2
Fඔබේ ඇසුරින්Gm යලි උපන්නෙමි
C7ඔබේ දැකුමෙFන් දිවි ගෙවන්නෙමි
FසදාAmතන Bbජීවය හD+දේ
Fඔබේ හසEbරැල්FලCmයි… F Ebඔබේ හBbසරැල්ලFයි
Back To Chorus