සිහිනයකි ඔබ
- Lyrics
- Kusum Pieris (කුසුම් පීරිස්)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Ebm
- Time
- 4/4
INTRO
| Ebm | - | - | B |
| Ebm | Db | Ebm | - |
Bහ්ම් හ්ම්Dbම්ම් ම්Abmම් ම්හDbහා හා Ebmහහ හාහා
| Ebm | - | - | B |
| Ebm | Db | Ebm | - |
CHORUS
EbmසිහිනBයකි ඔEbmබ නිහඬ DbමැදියAbmම් රෑ
Dbනිදන නෙත් යුEbග සනසනා
Ebmසිතුම් රැළි ඔබ තDbනිව හිAbmදි වේලේ
Dbනිහඬ මා හද Ebmසනසනා
INTER
| Ebm | - | - | B |
| Ebm | - | - | Db |
| Ebm | Db | - | Ebm |
| Ebm | - | - | Ebm/Eb |
VERSE 1
Ebඉරකි ඔබ මට සදකි ඔබ මට
Eb7කිසිදුAb කිසි Bbවිට සEbමුනොගන්නා
Ebmසයුරු රළ ඔබ ඈත සමුදුර
Abසයුරු Bbතෙර Ebමා හමුවEbmනා
Back To Chorus
VERSE 2
Ebයුග ගණන් අප වෙන්ව ආ මඟ
Eb7සොදුරු Abනිම්නෙBbක එක්Ebවෙලා
Ebmදුක් සුසුම් නැති අපේ ලොව තුල
Abසිනා මBbල් Ebපෙති විEbmසිරිලා
Back To Chorus
CHORUS 2
Ebmහිරුට Bතනි නැEbmත සදුDbත් නැAbmත තනිවී
Dbඑකම අහසක හමුEbවෙලා
Ebmලොවම සසලව Dbබලා සිAbmටියාවේ
Dbයලිදු අප ඇEbත ළංවෙලා
END
Bහ්ම් හ්ම්Dbම්ම් ම්ම්Abm ම්හහාDb හා හEbmහ හාහා///