සඳ කැළුම් ගලන
- Key
- Ebm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| Ebm Abm | Db Ebm | Db | Ebm |
| Ebm Abm | Db Ebm | Db | Ebm |
| Ebm | - | - | Abm |
| Abm | Db | - | Ebm |
| Ebm Abm | Db Ebm | Db | Ebm |
CHORUS
සඳ Ebmකැළුම් ගලDbන පාරEbm කොනේ
Ebmසීත Dbදුරුත්Ebmතේ
Ebmමුලු ලොවට හොරෙන් Dbඔබයි ඇයයි
Ebmරෝස කරත්තේ//
| Ebm | Db | Ebm | Db |
VERSE 1
Ebmපෙමින් බැඳුBbmණු මුකුEbmළු කථාවේ
Gbකුසුම් පිපුණු සිDbහින ලතාවේ
Ebmසරසවියෙන් මං එන පාරේ
EbmසිනාGb ගඟුලDb සිEbmඳී ගිDbයා ඉEbmවුරු තලාවේ
| Ebm | - |
Back To Chorus
VERSE 2
Ebmමං නැති දාBbm එළිය Ebmවුණාවේ
Gbඇයයි නුඹට සතුට ගෙDbනාවේ
Ebmනගේ මටයි කඳුළ හිමි වුණේ
Ebmනුඹට Gbසැපත Dbමට උEbmරුමයිDb සිහිEbmන විමානේ
| Ebm | - |
Back To Chorus