හිච්චි නගේ

Hichchi Nage Chords by Malkanthi Nandasiri (මල්කාන්ති නන්දසිරි), Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Wimal Jayashantha (විමල් ජයශාන්ත)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
Fm
Time
6/8
Key
INTRO/INTER
| Fm | - | - | - |
| Fm | C# | Ab | Fm |
| Fm | C# | Ab | Fm |
Fmහිච්චි නEbගේ හිච්චි නගේ
| Fm | Eb | C# | Fm |
CHORUS
Fmහිච්චි නEbගේ බාලේ හිදFm හැංගි හොරා
Fmලපටි හිතිEbන් මට මතකයිFm විහිළු කළා
Abහිතට හොරා මල් පිපුEbණා ආල නුරා
Abඅද මොකදෝ Ebමං දුටුවම Fmවෙනස්‌ වෙලා
Fmහිච්චිAb නEbගේ හිච්Fmචි නගේ
VERSE 1
Abකොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
Abගම් පියසේ මං හිටියේ විලංගුවේ//
Fmරෑ යාමේ හමුවී මටBbm දෙවොල් පොලේ
Abලොකු මාමාEb ඇයි තරහින්Fm දොස් කීවේ
Fmහිච්චිAb නEbගේ හිච්Fmචි නගේ
Back To Chorus
VERSE 2
Abදුරස් වෙලා සිටියත් ඔබ කොලොම්පුරේ
Abහද සුවඳයි රැඳුනේ හද නිරන්තරේ//
Fmහරස් වෙලා හැමදෙනාමBbm කිමද නගේ
Abඔබෙයි මගෙEbයි ආදර ලොව පFmලුදු කලේ
Fmහිච්චිAb නEbගේ හිච්Fmචි නගේ
Back To Chorus