දූ අනුරාධා
- Lyrics
- Buddhadasa Galappaththi (බුද්ධදාස ගලප්පත්ති)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- G
- Time
- 2/4
INTRO/INTER
| G | - | - | - |
| G | - | - | - |
| C | - | G | - |
| C | - | G | - |
CHORUS
දූ අනුGරාධා දූ අනුCරාධා
Amදූ D7 අනුරාGධා ....//
VERSE 1
කෝමල අත් පා සෙGමින් සැලේ
Cහිනැහී යළි මව් Gතුරුළෙ වෙලේ ..//
Gහදවත රැඳි දුක් D7සැණින් මැකේ
Cජීවිතයම සොම්නGසින් පිරේ
G/DජීවිතCයම Bmසොම්නGසින් පිරේ
Back To Chorus
VERSE 2
ප්‍රාර්ථනාවGන් මල් පුබුදා
Cසිරිදුන අප පැල Gවෙත කැන්දා ...//
Gපිය රජු ලෙස මා D7කිරුළ දරා
Cරජ වෙමි මගෙ දිවි Gතිබෙන තුරා
Gරජ Dවෙමි මCගෙ Bmදිවි Gතිබෙන තුරා
Back To Chorus