ලස්සන නම් නෑ පෙනෙන්නේ

Lassana Nam Na Penenne Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Cm
Key
Intro
Cm Eb Cm
Cm Eb Cm
Cm
Cm Bb Cm
Cm
Chorus
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Gmඉස්සර සුවCmඳයි දැනෙන්Bbනේ
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Gmඉස්සර සුවCmඳයි දැනෙන්Bbනේ
එදා Cmසොඳුරු Gmප්‍රිය දසුන්
මෙදා Cmසිහිනයකි කGmසුන්
Cmමතක් වුනත් Ebඅමිල සතුටCmකී
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Inter 1
Cm Gm
Cm Gm Cm
Cm Eb Gm Cm Cm
Cm Bb
Ab Cm
Verse 1
Cmඋකුල් තලා සලා GmනාරිලතාCmවෝ
Bbඅමල් සිනා නැගූ රන්Ab චාරුලතාCmවෝ
Cmඋකුල් තලා සලා GmනාරිලතාCmවෝ
Bbඅමල් සිනා නැගූ රන් AbචාරුලතාCmවෝ
Cmවැයූ වගේ හGmවුල් වී Cmගැයූ රගේ Gmකොවුල්
Cmගියේ ඔවුන් Ebලඳුන් කොහේCmදෝ
Chorus
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Gmඉස්සර සුවCmඳයි දැනෙන්Bbනේ
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Gmඉස්සර සුවCmඳයි දැනෙන්Bbනේ
එදා Cmසොඳුරු Gmප්‍රිය දසුන්
මෙදා Cmසිහිනයකි කGmසුන්
Cmමතක් වුනත් Ebඅමිල සතුටCmකී
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Inter 2
Bb Gm Bb Cm
Cm Ab
G Ab Cm
Verse 2
Cmසවන් පුරා පිරීGmලා වස්දඬුCm රාවේ
Bbසුසුම් හෙලයි සිතාරේAb නෙත් යුග Cmනෑවේ
Cmසවන් පුරා පිරීGmලා වස්දඬුCm රාවේ
Bbසුසුම් හෙලයි සිතාරේAb නෙත් යුග Cmනෑවේ
Cmසිතූ සිතුGmම් සිඳීCmලා පැතූ පැGmතුම් බිඳීලා
CmජීවිතේEb ගමන් විලාCmසේ
Chorus
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Gmඉස්සර සුවCmඳයි දැනෙන්Bbනේ
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm
Gmඉස්සර සුවCmඳයි දැනෙන්Bbනේ
එදා Cmසොඳුරු Gmප්‍රිය දසුන්
මෙදා Cmසිහිනයකි කGmසුන්
Cmමතක් වුනත් Ebඅමිල සතුටCmකී
Cmලස්සන නම් Fmනෑ පෙනෙන්නේCm