මගේ රටට දළදා හිමි සෙවණයි

Mage Ratata Dalada Himi Saranayi Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
D
Key
Intro
D Em
D F#m D
D
D
Chorus
Dමගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැA7යට දDළදා හිමි Aසරණයි
Dසැපතින් Aසපිරුණු නිවහල් Dදෙරණයි
Aඋපතින් Eමා හට A7මේ හැම Dඋරුමයි
Inter
D Em
D F#m D
D
D
Verse 1
Dදළදා මැදුරේ Aරන්කොත මුදුනේ
මිණි කිරණින් A7මුළු රටම Dඅවදි වේ
Dදෙදහස් වසරක Aමහරු අතීතය
සීහ A7තේජසින් Dයළි පිබිදී එයි
Chorus
Dමගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැA7යට දDළදා හිමි Aසරණයි
Dසැපතින් Aසපිරුණු නිවහල් Dදෙරණයි
Aඋපතින් Eමා හට A7මේ හැම Dඋරුමයි
Inter
D Em
D F#m D
D
D
Verse 2
Dමෙතැනම වී දැය Aඑක ලෙස බැඳුනේ
සිත් තුල A7බිය සංDඛා දුරු කෙරුනේ
Dසමිඳුන් සෙවනේ Aජය දද බැඳුනා
ජය බෙර A7වැයුනා Dජය ගී ගැයුනා
Chorus
Dමගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැA7යට දDළදා හිමි Aසරණයි
Dසැපතින් Aසපිරුණු නිවහල් Dදෙරණයි
Aඋපතින් Eමා හට A7මේ හැම Dඋරුමයි
Aඋපතින් Eමා හට A7මේ හැම Dඋරුමයි
Fade
Aඋපතින් Eමා හට A7මේ හැම Dඋරුමයි
Aඋපතින් Eමා හට A7මේ හැම Dඋරුමයි