බෝ මළුවේ මල්
- Lyrics
- Priyananda Wijesundara (ප්‍රියානන්ද විජේසුන්දර)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- Fm
Chorus
Fmබෝ මළුDbවේ මල් Cmසුවඳක පැටලී
අම්මා Abපෙව් කිරි සුවඳ ගCmලා එන්Fmනේ
Cmසුපුරුදු EbඋණුහුමFmකට සිත ඈඳී
Dbගේ දොර සෙල්ලම් Cmපිටිය මBbmතක් වෙන්Abනේ
Ebදං බෝවිටියා Fmකැලේ මැදින්
Dbඑන්න Bbmහිතයි නුඹ Fmළඟට සැනින්
Verse 1
Cmඑතෙර කරන්නම් Fmහතර Cmවරිගයම
Cmසංසාරේ යන Abමේ ගමනේ
Fmචුට්ටක් Dbසෙල්ලම් Ebකරලා එන්නද
Cmපුරුදු යAbහළුEbවන් Abහා සැනිනේ
Cmඑහෙම ගිEbයත් ඒ Fmඅය පොඩි Ebසාධු
Cmකියා කියන විට Abවැඳ වැටිලා
Fmකොහොමද Dbඅම්මේ Ebඔට්ටු දුවන්නේ
Cmවෙල් ඉපAbනැල්Ebලේ Abපැන නටFmලා
Verse 2
Cmභවයෙන් Ebභවයේ Fmපෙරුම් පුCmරා මම
බවුන් වඩා උපAbදින වාරේ
Fmදිනයක Dbමතුදා Ebහතර වරිගයම
Cmඑතෙර කAbරන්Ebනම් FmසංසාAbරේ
Cmඉන්පසු Ebඇවිදින් Fmඅම්මේ Ebඔබ ලඟ
Cmඉන්නම් කිරි සුවAbඳේ එතිලා
Fmකොහොමද Dbඅම්මේ Ebඑහෙම කරන්නේ
Cmඅම්මත් AbසසEbරෙන් Abඑතෙර වෙලා