දේදුන්නේ පාට පාටින්

Dedunne Pata Patin Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Praneeth Abeysundara (ප්‍රණීත් අබේසුන්දර)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
C
Key
Verse
Cදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
Cසංසාරේ වන්දනාවේ C#ප්‍රේමයේC ළන්දු
C#සන්ධ්‍යාවේ නිම් වළEbල්ලේ මායාවේ දෑස දැල්වේ
Ebකවුරුන්දෝ ඈC# නොවේදෝ ඈ මගේ නේදෝEb
Verse
Cගංගාවේ ගීතයක් වී ගිEbම්හානේ මේඝයක් වී
C#සන්තාපේ අංගනාවී ඈ Bbමාගේ නේදෝC
C7තුන්කල් දC#කිනා ඇල්මෙන් රඳEbනා
Ebතන්හාවකිCmන් C#ළං ළං වෙලාC
Cදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
Cසංසාරේ වන්දනාවේ C#ප්‍රේමයේC ළන්දු
C#සන්ධ්‍යාවේ නිම් වළEbල්ලේ මායාවේ දෑස දැල්වේ
Ebකවුරුන්දෝ ඈC# නොවේදෝ ඈ මගේ නේදෝEb
Verse
Cරන් මෙවුලේ නෙත් රැඳේවි Ebපා යුග්මේ නෙත් රැඳේවි
C#මල් යහනේ දේවතාවී ඈ Bbමාගේ නේදෝC
C7දෑතේ පැටC#ලී කාමී ඇඳුරේEb
Ebකැන්දාගCmනී C#මෝහනය වීC
Cදේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
Cසංසාරේ වන්දනාවේ C#ප්‍රේමයේC ළන්දු
C#සන්ධ්‍යාවේ නිම් වළEbල්ලේ මායාවේ දෑස දැල්වේ
Ebකවුරුන්දෝ ඈC# නොවේදෝ ඈ මගේ නේදෝEb