මම නම් ආසයි අහන්න නයනා
- Lyrics
- Praneeth Abeysundara (ප්‍රණීත් අබේසුන්දර)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- D
Intro
D A D A
D A
D Dmaj7 A
D
Chorus
Dමම නම් ආසයි අහන්න නයනා
Aඉස්සර වාගේ ඔබේ මුDවින්
Dදෙනෙත පියාගෙන කියන්න මුමුණා
Aඑක වදනක් හෝ කෝල ලෙDසින්
වෙන කවුරුත් නෑ අහගෙන Aඉන්නේ
ඉරහඳ Gපමණයි Eකවදත් උන්Dනේ
Dමම නම් ආසයි අහන්න නයනා
Aඉස්සර වාගේ ඔබේ මුDවින්
Inter
D A D A
D A
D Dmaj7 A
D
Verse 1
Dඉඳුල් මගේ නෙත මුලින්ම දුටුදා
Aමා හා හිනැහුනු අහිංසDකාවිය
Dඅදත් එදා මෙන් දකින්න ඇත්නම්
Aමට පෙම් කල මුදු A7නිසංසDලාවිය
මා ආගන්තුක ලෙසද Aපෙනෙන්නේ
පුරුදු Gහඬින් ඇයි Eහිනා නොDවන්නේ
Chorus
Dමම නම් ආසයි අහන්න නයනා
Aඉස්සර වාගේ ඔබේ මුDවින්
Dදෙනෙත පියාගෙන කියන්න මුමුණා
Aඑක වදනක් හෝ කෝල ලෙDසින්
වෙන කවුරුත් නෑ අහගෙන Aඉන්නේ
ඉරහඳ Gපමණයි Eකවදත් උන්Dනේ
Dමම නම් ආසයි අහන්න නයනා
Aඉස්සර වාගේ ඔබේ මුDවින්
Inter
D A D A
D A
D Dmaj7 A
D
Verse 2
Dපාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
Aලෝකය යනතක ගමනේ Dයද්දෙන්
Dපුංචි දැරිය යුවතියක වුනාදෙන්
Aමගේ බොළඳ හිත A7මට තිබුDනාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් Aවෙන්නේ
දුරින් Gනොවේ ඔබ Eළඟයි හිඳින්Dනේ
Chorus
Dමම නම් ආසයි අහන්න නයනා
Aඉස්සර වාගේ ඔබේ මුDවින්
Dදෙනෙත පියාගෙන කියන්න මුමුණා
Aඑක වදනක් හෝ කෝල ලෙDසින්
වෙන කවුරුත් නෑ අහගෙන Aඉන්නේ
ඉරහඳ Gපමණයි Eකවදත් උන්Dනේ
Dමම නම් ආසයි අහන්න නයනා
Aඉස්සර වාගේ.......... ඔබේ මුDවින්