වරදක් කළත් හිතකින් නොවේ

Waradak Kalath Sithakin Nowe Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Praneeth Abeysundara (ප්‍රණීත් අබේසුන්දර)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
Em
Key
Intro
Em C Bm
D Em
G A D
Em C Bm
D Em
Chorus
Emවරදක් කළත්, Cහිතකින් නොEmවේ
Aරිදවන්නේ Dපළිගන්නෙ Emඇයි...
Dඔබ මෙන් ඇයත්, Cඇය මෙන් ඔCmaj7බත්
Gමට මාගේ Dඇස් දෙක වEmගෙයි
Inter
Em C Bm
D Em
G A D
Em C Bm
D Em
Verse 1
Emඔබෙ ගිනි Bmනිවා ඇගෙ හිත දවා
Gඅප එක්වෙDලා කුමටEmදෝ...
Emඔබෙ ගිනි Bmනිවා Gඇගෙ හිත Emදවා
Gඅප එක්වෙDලා කුමටEmදෝ...
Eවෙනසක් නොවී, Aමගෙ හිස් අතින්...
Emපිසළන්නේ Dකොයි කඳුළුEmදෝ...
Chorus
Emවරදක් කළත්, Cහිතකින් නොEmවේ
Aරිදවන්නේ Dපළිගන්නෙ Emඇයි...
Dඔබ මෙන් ඇයත්, Cඇය මෙන් ඔCmaj7බත්
Gමට මාගේ Dඇස් දෙක වEmගෙයි
Inter
Em C Bm
D Em
G A D
Em C Bm
D Em
Verse 2
Emඅසරණ ඔබයි, Bmතනිවුණු ඇයයි
Gමට සාප Dකර යාවිEmදෝ
Emඅසරණ Bmඔබයි Gතනිවුණු ඇEmයයි
Gමට සාප Dකර යාවිEmදෝ...
Eඔබෙ ලෝකයෙන් Aඇගෙ ලෝකයෙන්
Emසමුගන්න Dසිදු වේවිEmදෝ...
Chorus
Emවරදක් කළත්, Cහිතකින් නොEmවේ
Aරිදවන්නේ Dපළිගන්නෙ Emඇයි...
Dඔබ මෙන් ඇයත්, Cඇය මෙන් ඔCmaj7බත්
Gමට මාගේ Dඇස් දෙක වEmගෙයි