ගංගා ජලේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Nimal Jayakody (නිමල් ජයකොඩි)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER 2
| DD | - | - | - |
| G | - | - | - |
| A | - | - | - |
| D | - | - | - |
| D | - | Bm | - |
| D | - | G | - |
| A | + | G+ | + |
| Bm | - | A | F#7 |
| G | - | D | - |
CHORUS
Dගංගා ජලේ කින්නරා අංගනාG
Bmනිල් Aගං Gජලේ Dහැංඟුනා
Dඒ කින්නරා කවුරුදෝ ඔබ විනාG
Bmමා Aමන් Gබැඳී Dරංජනා
Dඔබ ඉන්නවානේ Gපියුමක් Dරනින්
Dගංගා Aජලාසේ Gපිපුණා Dලෙසින්
INTER 1
| + | + | + | + |
| D | - | - | - |
| D | - | - | - |
| Bm | - | F#7 | - |
| G | - | D | - |
VERSE 1
Dතෙත්වූ Gදුහුල් Cසළුවෙන් Dඑතී
Dඔය පංච Gපෙම් Cකල්‍යාණ Dරූ
Bmමගෙ දෑස ආශාවෙන් බන්දා තියාF#7
F#7හිංසා Gකරන්නේ ඇයි A7රිදුවා Dහැඟුම්
Back To Chorus
VERSE 2
Dදිය Gබේරිලා Cසැලෙනා Dඔබේ
Dවරලේ අහෝ GදැවCටෙන්න Dහෝ
Bmමට වාසනා නැතිදෝ සඳ කින්නරීF#7
F#7දුල්වන් Gරුවින් A7පිරිපුන් Dමන්දෝදරී
CHORUS 2
Dගංගා ජලේ කින්නරා අංගනාG
Bmනිල් Aගං Gජලේ Dහැංඟුනා
Dඒ කින්නරා කවුරුදෝ ඔබ විනාG
Bmමා Aමන් Gබැඳී Dරංජනා
Dඔබ ඉන්නවානේ Gපියුමක් Dරනින්
Dගංගා Aජලාසේ Gපිපුණා Dලෙසින්
Dරූ ශ්‍රී ඔබේ මව මවා සිත් Gලෙනේ
Bmමා Aතවුතිසා Gරාජ්‍යයේD
Back To Chorus