ඈත එපිට
- Lyrics
- Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- Cm
- Time
- 4/4
INTRO/INTER
| Cm | - |
| Eb | Cm | Ab | Cm |
| Cm | F | Eb | Ab |
| Cm | - | Eb | Cm |
| Ab | Cm |
CHORUS
Cmඈත එපිට ගFම්මානෙන් Ebනැග එන
Cmබටලී Bbහඬ අතරේ
Bbඉතාම Fදුක්බර කවියEbක් මතුවෙද
Bbඇය නිදිAb නොමැතිCm පැලේ//
VERSE 1
Cmමලානිකව හඳ Fඑලිය ගලා එන
Bbඅම්බලFමක හෙවCmණේ//
Bbබලා හිFඳිමි ඔබ හිEbඳින විමන් දොර
Bbදැල්වෙනAb එළිය Cmබඳේ
Back To Chorus
VERSE 2
Cmවේදනාව නෙතු Fඅගට ගලාලා
Bbඉකිලන Fනිහඬ Cmරැයේ//
Bbනීල නුවFන් තරු කැට බොඳ Ebවෙනවා
Bbකාටත්Ab හොර රහCmසේ
Back To Chorus