ආදර සැමරුම්

Adara Samarum Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sanath Nandasiri (සනත් නන්දසිරි)
Key
Ebm
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Ebm | - | - | F# |
| Db | - | Ebm | - |
| Ebm | Ebm Db | Ebm |
| Ebm | Db Ebm | Ebm | Db Ebm |
| Ebm | Db Ebm |
CHORUS
Ebmආදර සැමරුම් කැටිDbවූ නෙතු කඳුළින් මුතු පබළු
F#නිමා කළෙමිEbm සිහිවටනය
Ebmයමුනා Dbතීරේ..යමුEbmනා තීරේ//
Ebmඑවන් නිමලDb මැදුර බDb7ලා වඩින්න Ebmදේවියේ
F#මහද EbmඅඳුරුEbm ලෙන Dbඅතහැර Dbවඩින්න Ebmදේවියේ
INTER
| Ebm | Ab | - | - |
| Db | Ebm | Db | Ebm |
| Ebm | Ebm |
VERSE 1
Ebmදහසක් මිණි මල් ලිය කම්
F#පෙම පිදු Ebmවූ රන් කැටයම්//
EbmයමුනාවේAbm තරඟ මතින්Ebm මත පිළිබිඹු වේවා
F#චමත්Ebm කාරEbm අතීතDb සඳ යDbළිත් ජනිතEbm වේවා
Back To Chorus
VERSE 2
Ebmඅපගේ පෙම් පුරාවතින්
F#දෙරණ හෙළු කEbmඳුළු ගලා
Ebmමැදුරත කිAbmරිගරුඬ පEbmවුරු පබා කැළුම් දේවා
F#සනාතEbmන වූ Ebmපෙම් DbසිතුවDbම් එහි සටEbmහන් වේවා
Back To Chorus