එදා මෙදා තුර
- Lyrics
- Wimal Jayashantha (විමල් ජයශාන්ත)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- F
- Time
- 4/4
INTRO/INTER
| F | - | Bb | - |
| C | F C | F | - |
| F | F Bb+ | Gm | - |
| F | - | Bb | - |
| C | F C | F | - |
CHORUS
Fඑදා මෙදා තුර කඳුලටBb විවරව
Fදෑස් Cපියන්C7 පත් කවුFළු වසා
Fලයේ ගලාගිය සෙනේහයේBb සුව
Fසිනා Cපිරුනු C7රත් දෙතොFල් පියා
Fමිලාන වී ගිAmය රෝස කොපුල්පෙති
Bbකම්මුල් සුදුFමැලි පාට හොවා
Fදෑත ලයේ බැඳ අවසන්Bb ගමනට
FසොඳුරියC මට C7නොකියාම Fගියා
VERSE 1
Fදෑස් කවුලු පAmත් වලා කඳුලු කැට
Bbවෑහෙද්දී මගෙ දෑFස් අඟින්
Fකාත් කවුරුවAmත් වෙතක් හිතයි මට
Bbපාත් වෙන්න ඔය මුවටF උඩින්
Fඈත්ව යන්නට Amසමුගෙන කවුරුන්
Bbඔබෙ මුව දෝතක්C7 සුවඳ පැFනින්
Fමාත් මගේ හිතටත් ඔබ Bbසුවඳයි
Fඈත් නොCවේමයි C7ඒ සුවFඳින්
Back To Chorus
VERSE 2
Fඊයේ ඉපදී අදAm මිය යන්නට
Bbපෙරුම් පුරාගෙන උපFන් ලයේ
Fඊයේ වේඟේ අAmහස උසට බැඳි
Bbආදර ලෝකය හෙටත් තිFයේ
Fඒත් ඉතින් දැAmන් සොඳුරිය ඔබ නැති
Bbඇයි මේ ලොව මාC7 තනිව ගිFයේ
Fආයේ දවසක එක හිත් ඇBbත්තන්
Fවී අCපි ඉපදෙC7මු එකට Fප්‍රියේ
Back To Chorus