එක යායට

Eka Yayata Chords by Sanath Nandasiri (සනත් නන්දසිරි)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Em
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Em D| C D | Em D| Em |
| Em D| C D | Em D| Em |
| Em | - | - | G |
| G | - | D | - |
| D | Em | - | - |
CHORUS
Emඑක යායට Emමල්C පීදුCන බිEmම් තීරේ
Dපාර දිGගේ කණින් කණට
Emකොඳුර කොඳුර Gඔබයි මමයිD විතරයි Emහිටියේ//
VERSE 1
Emරාස්සිGගේ අව්ව වැටී
Amදඹරන් Emවූ ඔබේ කෙහෙරැලි //
Gසුළං සමග Emපොරබැදුවා
Emඔබට මතක නැති උනාට
Cඅදවගේ Emමතකයි මට
Back To Chorus
VERSE 2
Emගොපලු කොලුගෙ Gබටනලාව
Amසංගීතය Emමවන අතර //
Gදොලේ දියෙන්Em පාදෙව්වා
Emඔබට මතක නැති උනාට
Cඅදවගේ Emමතකයි මට
Back To Chorus