ගමේ කෝපි කඩේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Fm
- Time
- 6/8
INTRO/INTER
| Eb | - | Fm | - |
| Eb | - | Fm | - |
CHORUS
ගමේ කෝEbපි කඩේ දෙන්නා දෙපැත්තේFm දාං අදින්නේ
ගැටව් Ebකතා බහට කඩ එළිපත්තේ Fmරංචු ගැහෙන්නේ
Fගමේ රටේ අහේනියයි ළමයිනේ
ඔය Ebපුරසාරම් වැඩකට නෑFm ළමයිනේ
ගමේ කෝEbපි කඩේ දෙන්නා දෙපැත්Fmතේ දාං අදින්නේ
ගැටව් Ebකතා බහට කඩ එළිපත්තේ Fmරංචු ගැහෙන්නේ
VERSE 1
Fඅපේ කාලෙ අස්වැද්දූ කුඹුරු ලියදි පාළු වෙලා
Ebතල කුරහං අල දෙල් කොස් හේන් පිටිFmන් පාළු වෙලා
Fඅම්ම අප්ප මොක මොකවත්කන්න බොන්න දුන් පලියට
Ebලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිFmනි කඩ පිල් යට
Back To Chorus
VERSE 2
Fඅතපය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව්
Ebමගෙ පුපුවත් පත්තු වෙනව අර ඉපනැFmලි යාය බලව්
Fවයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ
Ebඅපි වවලයි අපි කෑවේ උත්තම රජFmගොල්ලො වගේ
Back To Chorus